අමතර පාඩම JAVA

JAVA ඉගෙන  ගන්න කලින් මේ ටිකත් ඉගෙන ගෙන ඉමු.


1)Computer Programme එකක් කියන්නේ මොකක් ද?
         
කිසියම් විශේෂ කාර්යක්(A Specific Task) සිදු කිරීමට තොරතුරු(instructions) සංවිධානාත්මකව(Order) අන්තර් ගත කරලා හදපු ෆයිල්(File) එකක්.

උදා:- Calc.exe(ගණිත කර්ම සිදු කිරීමට තොරතුරු(instructions) සංවිධානාත්මකව(Order) අන්තර් ගත කරලා හදපු ෆයිල්(File) එක.)


2)Computer Programme එකක් Run කරවන්නේ කොහොමෙයි?
2) Programming Language එකක් යනු කුමක් ද?
යම්කිසි Human Readable Source Code(ඔබට ඉංග්‍රීසි කියවිය හැකි නම් මෙය ලොවෙත් කියවය හැක.) එකක් Matchine Code එකක් බවට පත් කරන Software එකකි.
Human Readable Source Codeà Matchine CodeàWindows Command Line Interpreterà Processor

3)Programming Language එකක් පවතින්න නම් මෙව්වා ඕනමයි.....

·       Text Editor-Language එක Type කොරන්න.
·       Compiler-Source Code එක Matchine Code එකක් කොරන්න.
·       Commands-විධාන දෙන්න.

·       Predefine Programmes-කලින් හදපු programmes


JAVA වල විකාශනය...................................
7) Java ඔබේ Matchine එකේ install කර ගනිමු.


මුලින්ම අපි jdk 1.6 හෝ jdk 1.7 (Java Development Kit) එක internet එකෙන් Download කරගන්න ඕනි.
මෙන්න Link එක...
ඒක download වෙච්චි තැනට ගොහින් ඒක double Click කරන්න.එවිට මෙවැනි එකක් ඒවි....

1)චුට්ටන් බට්ටිත්තක් වෙලා බලන් ඉන්න.
එවිට අර අදෘශ්‍යමාන next button එක ඉලිප්පිලා ඒවි.
හරි දැන් තමයි ආතල්ම වැඩේ තියෙන්නේ...
 Next> button එක තියෙන තාක් ඔබන්න.........
එවිට මෙවැනි එකක් ඒවි....



හරි දැන් java install වී හමාරයි.
දැන් තමයි ගේම තියෙන්නේ>> දැන් java , install වෙච්චි තැනට යන්න.මගේ නම් මෙහෙමයි තියෙන්නේ.මං හිතනවා ඔයා ගෙත් මෙහෙම ඇති කියාලා
My Computerà Hard Disk එකේ C disk එක double click කොරන්න
Program Files  යන්නà java යන්නàjdk 1.6 යන්නà bin යන්න
දැන් ඔයාගේ My Computer address bar එකේ මේ වගේ එකක් ඇති--
C:\Program Files\Java\jdk1.6.0_07\bin
ඒක Highlight කරගන්න


දැන් right Clickàcopy කරගෙන හෝ Ctrl+C (එකට) එබීමෙන් copy කරගන්න.
දැන් My Computer Icon එක ලගට ගොස් right Clickàproperties යන්න

Click කොරන්න…..
එවිට මෙවැනි එකක් ඒවි....

Advanced යන්නà

Environment Variable යන්නà
Path තෝරා click කර edit à click කොරන්න

දැන් එහි ඇති variable value හි අගට  ; යොදා right click කර කලින් address bar හිදී  copy කරගත් එක  paste කරන්න.




දැන් startàAll ProgramsàCommand Prompt click කොරන්න
දැන් එහි javac ලෙස type කර Key Board එකේ Enter Button එක ඔබන්න.එවිට මහා හෑල්ලක් ආවොත් වැඩේ අලි.....


2 comments:

Anonymous said...

ස්තුතියි මිතුරා පට්ටයි අා......................

Anonymous said...

godak watinwa. thanks

Post a Comment

image

About C

C is a good language for hardware based applications and is the base of the best selling Windows OS. And is a key subject to most of the university students.

image

About us

We are students from an institute of software engineering, Sri Lanka, and we aim to make this the best blogspot for C language. Thanks!