June 10, 2013
ඔයලා හොදටම දන්න සින්හලෙන් ''සී'' ..........
සී.. වූ කලී පරිගණක භාෂාවකි.1969 සහ 1973 අවුරුදු අතර තුර සී සදා ඇත්තේ ආතර් සී. ක්ලාක් නම් නොවේ.ඒ ඩෙන්නිස් රිචී මහතා විසිනි.
Java වැනි සම්භාවනීය සුන් දර වූ භාෂාවක් තිබියදී සී වැනි කුජීත එකක් Campus එකේ Some Courses වලට ඉගෙන්වීම ගැන දැඩි ලෙස හෙලා දකින්නෙමු.සමහර විටක එය අප නොදන්නා නිසා විය හැක.ඒ උනාට හෙලා දකින්නෙමු.
Subscribe to:
Post Comments (Atom)

.svg.png)
1 comments:
A programmer had a problem
So he decided to solve that problem in Java
Well, Now he has problem factory!
C තමයි හොඳ!
Post a Comment