පරිගණකයේ දත්ත ගබඩා කරනකොට ඒවා අපි දන්නවා ඒක ඩිජිටල් ක්රමේකට තමයි ස්ටෝර් වෙන්නේ-
මේ Variables 1ක් කියන්නේ පරිගණකයේ ram1 ඩේටා ස්ටෝ කරන ස්පේස් 1ක්- ඒක තමයි කියන්න පුලුවන් ලේසිම විදිය.මෙම Variable 1ක් සෑදු විට ram1 යම් ඉඩ කඩක් සැකසේ- අනතුරැව අපට එයට value assign කළ හැක-
data type ගොඩක් තියෙනවා- ඒ ඒ අගයන් සදහා ඒ ඒ ගැලපෙන data type ඇත-( උදා---- නිඛිල සදහා int)
අපි උදාහරණයක් බලමු
#include<stdio.h>
int main(){
int x; -------------මෙවිට රෑම් 1 ස්පේස් 1ක් සැකසේ
x=100; --------------100 ඩිජිටල් ක්රමේට සකසා ඉහත ස්පේස් 1 ස්ටෝ වේ
printf("%d\n",x); --------එම අගය ප්රින්ට් කරයි(කන්සෝල් 1හි)
return 0;
}
ඔයගොල්ලො බලයි printf("%d\n",x); ඇතුලේ තියෙන "%d\n" මේක මොකක් ද කියල- අපි ප්රින්ට් කරන අගයට compatible වෙන පරිදි මෙලෙස %d, %c,%ld,%Ld ආදි ලෙස යෙදිය යුතුය- වැඩි විස්තර ඉස්සරහට
\n - මේක දන්නවනේ මේකෙන් වෙන්නෙ නිව් ලයින් 1කට යන 1
සී වල තියෙන ඔක්කොම ඩේටා ටයිප් ටික ඔන්න තියෙනවා
char
unsigned char
short
unsigned short
short int
unsigned short int
int
unsigned int
long int
unsigned long int
long
long long
unsigned long long
float
float
double
හෙන ලෝඩ් 1ක තියෙනවා නේ
ඕගොල්ලො දැනට මතක තියාගන්න නිඛිල වලට int නුත් දශම තියෙන ඒවට double නුත් ගන්න-
මේ පෝග්රෑම් එක බැලුවම තේරෙයි මේ ටයිප් වල සයිස් ගැන
include <stdio.h>
int main(){
char ch;
unsigned char uch;
short s;
unsigned short us;
short int si;
unsigned short int isi;
int i;
unsigned int ui;
long int li;
unsigned long int uli;
long l;
long long ll;
unsigned long long ull;
float f;
float lf;
double d;
long double ld;
printf("size of char %d\n",sizeof(ch));
printf("size of unsigned char %d\n",sizeof(uch));
printf("size of short %d\n",sizeof(s));
printf("size of unsigned short %d\n",sizeof(us));
printf("size of short int %d\n",sizeof(si));
printf("size of unsigned short int %d\n",sizeof(isi));
printf("size of int %d\n",sizeof(i));
printf("size of unsigned int %d\n",sizeof(ui));
printf("size of long int %d\n",sizeof(li));
printf("size of unsigned long int %d\n",sizeof(uli));
printf("size of long %d\n",sizeof(l));
printf("size of long long %d\n",sizeof(ll));
printf("size of unsigned long long %d\n",sizeof(ull));
printf("size of float %d\n",sizeof(f));
printf("size of float %d\n",sizeof(lf));
printf("size of double %d\n",sizeof(d));
printf("size of long double %d\n",sizeof(ld));
return 0;
}
printf("%d\n",x); මෙන්න මේ වගේ ඩේටා ටයිප් වලට අනුරෑපව ප්රින්ට් කරනකොට ඔන වෙන %d වගේ ඒවා ගැන මේ පහල පෝග්රම් 1න් අදහස ගන්නකෝ////////////////////////////////
#include <stdio.h>
int main(){
char ch='A';
unsigned char uch='B';
short s=100;
unsigned short us=200;
short int si=300;
unsigned short int isi=400;
int i=500;
unsigned int ui=600;
long int li=1000;
unsigned long int uli=3000;
long l=1000;
long long ll=6000;
unsigned long long ull=50000;
float f=1.5;
double d=1.34343;
long double ld=45.54554;
printf("char : %c\n",ch);
printf("unsigned char : %c\n",uch);
printf("short : %d\n",s);
printf("unsigned short : %d\n",us);
printf("short int : %d\n",si);
printf("unsigned short int : %d\n",isi);
printf("int : %d\n",i);
printf("unsigned int : %d\n",ui);
printf("long int : %ld\n",li);
printf("unsigned long int : %ld\n",uli);
printf("long : %ld\n",l);
printf("long long : %Ld\n",ll);
printf("unsigned long long : %Lu\n",ull);
printf("float : %f\n",f);
printf("double : %f\n",d);
printf("long double : %lf\n",d);
return 0;
}
මතක තියාගන්න අපි වේරිබල් 1ට අගයක් assign කරේ නැතත් සී වලින් ඒකට මොකක්හරි කුණු අගයක් දා ගන්නවාග මේකට කියන්නේ garbage value දාගන්නවා කියල
#include<stdio.h>
int main(){
int x;
printf("%d\n",x);
return 0;
}
මේක රන් කරල බැලුවම තේරෙයි ඒක- ගනන් ගන්නෙපා සී පිස්සු ලෝකයක් කියල හිතෙයි- අවුලක් නෑ අපි ඉස්සරහට පාඩම අරන ්යංමේ ඩේටා ස්ටෝ කරනකොට යම් ඇඩ්රස් 1ක් තියාගන්නව- ඕගොල්ලන්ගෙ ගෙදරට ලියුම් එන්නෙ අන්න අ් වගේ ඒකෙන් වේරිබල් 1 නිශ්චිත ඇඩ්රස් 1ක තියාගන්නව
ඒ ඇඩ්රස් 1 ගන්නෙ වේරිබල් නමට ඉස්සරහින් & දාල_
බලන්නකෝ පහල උදා හ ර ණේ
මේ ඇඩ්රස් ප්රින්ට් කරනකොට %p ගන්නෙ හරිද
#include <stdio.h>
int main(){
int x=100;
printf("x : %d\n",x);
printf("address x : %p\n",&x);
return 0;
}
KeyBoard 1න්data input කරමු
මේකට ගන්නෙ scanf() කියන 1_
පහල උදාහරනේ හොදට බලල තේරැම් ගන්නකො කරන්න ඕන විදිය
#include <stdio.h>
int main(){
int x=100;
printf("Input a number :");
scanf("%d",&x);
printf("Your number : %d \n",x);
return 0;
}
printf() scanf() වලදි යොදන %d, %c වගේ ඒව 1 1 ඒ වලදි වෙනස්_
පහල වගුව බලන්නකෝ____________________
Type printf char scanf char
=====================================
long double %Lf %Lf
double %f %lf
float %f %f
unsigned long int %lu %lu
long int %ld %ld
unsigned int %u %u
int %d %d
unsigned short %hu %hu
short %hd %hd
char %c %c
මේකත් බලන්න
#include <stdio.h>
int main(){
short s;
unsigned short us;
int i;
unsigned int ui;
long l;
unsigned long ul;
long long ll;
unsigned long long ull;
float f;
double d;
long double ld;
printf("Input short number : ");
scanf("%hd",&s);
printf("Input unsgined short number : ");
scanf("%hu",&us);
printf("Input int number : ");
scanf("%d",&i);
printf("Input unsigned int number : ");
scanf("%u",&ui);
printf("Input long number : ");
scanf("%ld",&l);
printf("Input unsigned long number : ");
scanf("%lu",&ul);
printf("Input long long number : ");
scanf("%Ld",&ll);
printf("Input unsigned long long number : ");
scanf("%Lu",&ull);
printf("Input float number : ");
scanf("%f",&f);
printf("Input double number : ");
scanf("%lf",&d);
printf("Input long double number : ");
scanf("%Lf",&ld);
return 0;
}
_____________________________________________________
ඩේටා ටයිප් ගැන අවුල් තීන තැන් අපිව දැනුවත් කරන්න_ අපි උදව් කරන්නම්_ ඕගොල්ලො මේ දැනට දන්න ටිකෙන් මොනවහරි කරන්න ට්රයි කරන්න_ඉලක්කම් එකතු කරන්න අඩු කරන්න වගේ දෙයක් වත්_
int x,y,z;
මේ විදියට එක පාර ගොඩක් වේරිබල් ඩික්ලෙයාර් කරන්න පුලුවන් _
මේවට අගයන් දාල දාන්න පුංචි ට්රයි 1ක් දාන්න පොග්රම් ටිකක් කරන්න_ ඔයාල හිතනවට වඩා ෙදයක් කරන්න ඔයලට පුලුවන්
අපි නැවත හමුවෙමු වැදගත් ලිපියකින්_ ඔබට ජය
පිවිසෙන්න අපගේ බුකියට_ ක්ශණික විසදුම් ලබාගන්න
Powered by Spectra(pvt) ltd
පාඩම බයි------------උදාර nana

0 comments:
Post a Comment